ඔයාගෙ තියෙන්නෙ අළුත් gmail interface එක නම් පහළ තියන රූපෙ විදිහට දැතිරෝද icon එක උඩ කොටල Labs වලට යන්න. ඊළඟට 3 පියවරේ ඉඳල කරගන යන්න ඕන.
1. මුලින්ම ඔයාගෙ mail එකට log in වෙන්න, ඊට පස්සෙ Settings වලට යන්න, පහල තියන රූපෙත් බලන්නකො.
2. දැන් එන window එකෙන් Labs කියන link එකට යන්න.
3. ඊට පස්සෙ පොඩ්ඩක් පහලට ගියහම හම්බෙයි Inserting Images කියල එකක්, ඒක enable කරල save කරගන්න. පින්තූර ටික බැලුවොත් හොඳටම තේරෙයි කරන පිළිවෙල.
දැන්නම් වැඩේ ඉවරයි, අලුත් mail එකක් ලියන පිටුවට යන්නකො පින්තූරයක් දාගන්න හැටි කියන්න. ඔයාලට පෙනෙයි අලුත් icon එකක් ඇවිත් තියනව, ඒකට කොටපුවාම ඔයාට දාන්න ඕන පින්තූරෙ තෝරන්න පොඩි window එකක් එයි. දැන් කරන්න තියෙන්නෙ ඕන කරන පින්තූරෙ තෝරල Ok කරන්න විතරයි.
උඩ තියෙන්නෙ දැන් මම කියපු විදිහට කරල දාගත්තු පින්තූරයක්. මමත් මේක කරන හැටි ගොඩක් කල් ඉඳන් හොය හොය හිටියෙ. අපේ බයිය නොහොත් උදයංග තමයි කරන හැටි කියල දුන්නෙ. හැම දෙනාටම දැනගන්න මම ඉතින් බ්ලොග් එකේ දැම්ම. වැඩේ හොඳයි නේද? අවුල් වගේනම් අහන්න ඕන හොඳද. දැන්නම් මේ සටහන ඉවර කරන්න වෙලාව හරි. ඔබට ජය !
ඒල තමයි
ReplyDeleteකාටවත් comment දාන්න බැහැ word verification අයින් කරනන. word ඒක පෙන්නෙ නැහැ.
බුදුගෙමක් දිලා මෙක දැමමා
ඔයාගේ blog එක IE8 වලින් හරියට පේන්නේ නෑ වගේ.මම මේක දාන්නේ Firefox වල ඉඳන්.
ReplyDelete@ වැප්,
ReplyDeleteමම හිතන්නෙ theme එකේ අවුලක් වගේ, මම word verification අයින් කලා. ඒක තමයි මමත් බැලුවෙ කවුරුත් විහිලුවටවත් මොනවත් කියන්නෙ නැත්තෙ මොකද කියල.
දැන් හරිද බලන්න.
ඒල ඒල දන් හරි.
ReplyDeleteතැන්කූ වේවා..මේ විදිහට signature image එකක් දාගන්න පුලුවන් වෙයි නේද
ReplyDelete@ LG,
ReplyDeleteපුලුවන්, හැබැයි ඒක වෙනම එකින් එකට දාන්න වෙයි. Signature එකට text විතරයිනෙ save කරල තියාගන්න පුලුවන්.
හ්ම්..හරි හරි.. තාම Firefox add on වලින් හැර signature එකට image එකක් එකතු කරන්න විදියක් නෑ නේද..මේ ක්රමේ හැර..
ReplyDeleteතැන්කූවේවා මේ ටිප් එකට ;-)
නියමයි මචන්. බොහොම ස්තුතියි!
ReplyDeleteඅමිල ගලප්පත්ති
@ අමිල,
ReplyDeleteස්තුතියි ප්රතිචාරයක් දුන්නට !
@ LG,
මම දන්න තරමින් නම් නෑ, Google ගෙන් අහපුවාමත් මේ වගේ එව්වම තමයි කියන්නෙ.
Thanks. මමත් හොය හොය හිටියෙ කොහොමද මේක කරන්නෙ කියල.
ReplyDelete@ Sujeewa,
ReplyDeleteස්තුතියි ප්රතිචාරයක් දුන්නට !
"attach කරපුවාම තියන අවුල තමයි පින්තූරෙ වෙනම බාගන බලන්න වෙන එක".... එහෙම වෙන්නෙ නෑ නේද?
ReplyDeletegmail වල attached පින්තූර වල ටිකක් ලොකු thumbnail යටින් පෙන්නනව, ඕනෙ කරන එක එතනින් තෝරල View කරන්න පුළුවන් නේද!
@ BuGGeRs,
ReplyDeleteඔව්, මට වැරදිලා මෙතෙන්ට "බාගන" කියන වචනෙ දාල තියෙන්නෙ, මම අදහස් කලේ ඒක තමයි. වැරැද්ද පෙන්නල දුන්නට තුති. මම ඒක හදන්නම්.
මේ ක්රමයට කරපුවාම එහම කරන්න ඕනෙත් නෑ. කෙලින්ම message body එකටම පින්තූරෙ දාන්න පුළුවන්.
එළ එළ..
ReplyDeleteThanks for the tip!
ReplyDelete@ CD Athuraliya,
ReplyDeleteYou are welcome !
ගූඩ්
ReplyDeleteSettings
ReplyDeleteGeneral
Accounts
Labels
Filters
Forwarding and POP/IM/////bro labs kiyala link nane bn.oya thiyena tika witharai watenne.
@ Shyamin,
ReplyDeleteස්තුතියි ප්රතිචාරයක් දුන්නට !
@ nishan,
අලුත් gmail interface එකේ දැතිරෝදෙ mark එක උඩ click කලාම Labs වලට යන්න පුළුවන්.
dannam hari macho.
ReplyDelete