Wednesday, January 16, 2013

අලුත් වැඩක් - ලංකාවෙ තියන courses එකම තැනකින්...

අද පොඩි පොඩි දේවල් වලින් කියන්න යන්නෙ මම ඇතුලු අපේ බෝඩිමේ සෙට් එක පටන් ගත්තු අලුත් වැඩක් ගැන.

අපි සෙට් එක එකතු වෙලා හැදුව ලංකාවෙ තියන courses ලේසියෙන්ම හොයාගන්න පුළුවන් site එකක්. තාම වැඩේ පටන් ගත්ත විතරයි. තව ගොඩක් දේවල් තියනව කරන්න. ගිහිල්ලම බලන්නකො...

Web Site : coursenet.lk        Facebook : facebook.com/coursenet
(ගිහින් බලල හොඳයිනම් මතක ඇතුව Like එකක් දාල එන්න ඕන...)

18 comments:

  1. කාලෙකට පස්සේ ආයෙත් බොහොම ප්‍රයෝජනවත් දෙයක් කරලා තියනවා වගේ. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව්, ගොඩක් කාලෙකට පස්සෙ. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
  2. I had a look on this site. you guys done a great job. Very responsive.

    ReplyDelete
  3. write about ocw.mit.edu

    ReplyDelete
  4. මේක නම් සෑහෙන වටින වැඩක්.කාලයක් තිස්සෙ තිබුන අඩුපාඩුවකට පිලියමක්.දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  5. වැඩේ හොඳට කරලා තියනවා සන්තෝෂයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට...

      Delete
  6. NO marine engineering

    ReplyDelete
    Replies
    1. we will add courses for marine engineering, thank you.

      Delete
  7. http://www.ucsc.lk/training

    ReplyDelete
  8. You have done a great job.
    you have mentioned BIT as a degree under course of PATHE academy.but you haven't mention that who conduct it.
    BIT is not a degree conduct by PATHE Academy, they only conduct supportive classes for BIT exams. In addition to PATHE , ESOFT,Matrix,earth academy and many other institutes over the country conduct classes for BIT degree.
    And also there are 2 BIT degree programs in sri Lanka. one is conducted by the UCSC (University of Colombo school of computing)and the other is conducted by Moratuwa university.
    www.bit.lk

    ReplyDelete
    Replies
    1. Thank you very much for the explanation and we added that information to title and description. Thanks again for pointing out.

      Delete
  9. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට...

      Delete

කොහොමද සටහන? පට්ටද, නෝමල්ද නැත්නම් චාටර්ද?
සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

Related Posts with Thumbnails