Monday, June 8, 2015

CourseNet.lk badge එක ඔබේ blog එකටත් එකතු කරගන්න

CourseNet.lk කියන්නෙ ලංකාවෙ තියෙන courses ඔක්කොම එකම තැනකින් බලා ගන්න පුලුවන් site එකක්. විවිධ වයස් සීමාවල සිටින, විවිධ අධ්‍යාපන මට්ටම්වල සිටින ඕනම කෙනෙක්ට විවිධ අධ්‍යාපන ආයතන මගින්, විවිධ category යටතේ පවත්වන විවිධ courses ගැන දැන ගැනීමේ පහසුව CourseNet.lk මගින් ලැබෙනවා. Courses ගැන වැඩි විස්තර දැන ගන්න CourseNet.lk එකෙන්ම අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙන්නත් පුලුවන්.

Phone එකෙනුත් මේ site එක බලන්න පුලුවන්..

CourseNet.lk badge එක ඔබේ blog එකටත් එකතු කරගන ඔබගේ මිතුරු මිතුරියන් දැනුවත් කරන්න.


මේ තියෙන්නෙ HTML code එක...
<a href="http://www.coursenet.lk" target="_blank"><img src="http://www.coursenet.lk/Content/images/coursenet-badge-si.png" alt="Courses In Sri Lanka" /></a> 

Thursday, February 27, 2014

2014 ඔයා මොනවද ඉගෙන ගන්නෙ ?

කලින් සටහනෙන් මම කිව්වනෙ අපි පටන් ගත්තු අලුත් වැඩේ ගැන (අලුත් වැඩක් - ලංකාවෙ තියන courses එකම තැනකින්), දැන්නම් ගොඩක් දුරට ඉවරයි. Phone එකෙන් බලන්න පුළුවන් වෙන්නත් හදල තියෙන්නෙ, ගිහිල්ලම බලන්නකො...

Web Site : coursenet.lk        Facebook : facebook.com/coursenet

(ගිහින් බලල හොඳයිනම් මතක ඇතුව Like එකක්, + එකක් දාල එන්න ඕන...)
Related Posts with Thumbnails