පෙන්වන්න/හකුලන්න
ඔයා දැන් කියවන මේ චේදය චේදෙයි පින්තූරෙයි හැංගිලා තිබ්බ එව්ව. පෙන්වන්න/හකුලන්න උඩ කොටල තමයි ඔයා ඒක දැන් බලන්නෙ. ආයෙත් පෙන්වන්න/හකුලන්න උඩ කෙටුවොත් මේ චේදෙයි පින්තූරෙයි හැංගෙනව. කොටලම බලන්නකො.
කොහොමද වැඩේ, හොඳයි නේද? දැන් බලමු මේක කොහොමද බ්ලොග් එකට දා ගන්නෙ කියල.
1. මුලින්ම බ්ලොග් එකට log වෙලා Edit HTML පිටුවට යන්න, දැනට තියන template එක download කරල save කරගන්න අමතක කරන්න එපා.
2. ඔයාගෙ template එකේ </head> tag එක තියන තැන හොයාගන්න, ඒකට කරන්න තියෙන්නෙ Ctrl + F ගහල Find කරන එක.
ඊට පස්සෙ පහල තියන code එක අර හොයාගත්තු </head> tag එකට උඩින් paste කරන්න.
මම පෙන්වන්න/හකුලන්න කියන link එක දාල තියෙන්නෙ මෙන්න මේ විදිහට,
ඊට පස්සෙ ඔයාට හංගන්න ඕන හැම දෙයක්ම <div class="commenthidden" id="yourDivId"> සහ </div> මැද්දට දාන්න. උඩම තියන උදාහරණෙ මම කරල තියෙන්නෙ මෙන්න මේ විදිහට,
මේකෙදි මතක තියාගන්න ඕන දේ තමයි yourDivId කියන එක තවත් තැනක පාවිච්චි නොකරන්න වග බලා ගන්න එක. ඒ කියන්නෙ ඔයාට මේ සෙල්ලම එකම සටහනේ දෙතුන් පොළක කරන්න ඕනනම් yourDivId කියන එකට වෙන නමක් දෙන්න ඕන.
ඔන්න ඉතින් මේ සටහනත් මෙතනින් ඉවරයි. අවුල් තියන තැන් අහන්න ඕන හොඳද. ප්‍රතිචාරයක් දෙන්නත් අමතක කරනව එහෙම නෙවේයි ඕං. ඔබට ජය !
Thanks !
ReplyDeleteඒලම කිරි, ෙහාය ෙහාය තමයි හිටිෙය්
ReplyDelete@ Anonymous, වැප්
ReplyDeleteප්‍රතිචාරයට තුති !
ජය වේවා !!
ReplyDeleteThanks machan
ReplyDelete@ Anonymous, Chamitha
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයක් දුන්නට !
thanx mate. i like your blog very much. keep it up.
ReplyDelete@ Anonymous,
ReplyDeleteYou are welcome !
අදයි ඉස්සරලාම මේ පැත්තේ ආවේ.
ReplyDeleteවැදගත් තොරතුරු ටිකක් නොවැ...,
ස්තුතියි ඔන්න.
ප්‍රතිචාරයට තුති !
Deleteගොඩක් ස්තුතියි
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට !
Delete