මම සාරංග, සාරංග රත්නායක. ගම් පළාතනම් කුලියපිටියෙ. දැනට තොරතුරු තාක්ෂණය හදාරනව. මටත් සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න හිතුන නිසා හා හා පුරා කියල පටන් ගන්නයි යන්නෙ. මම කඩ්ඩෙන්නම් මේ බ්ලොග් එක ලියාගන යනව.එත් තමන්ගෙ භාෂාවෙන් කියවන්න හැමෝම කැමතියිනෙ, ඒ හින්ද සිංහලෙනුත් ලිව්වනම් හොඳයි කියල හිතුව.
ඉස්සර ඉඳන්ම සිංහලෙන් ලියන්න ආසාව තිබ්බට සිංහලෙන් යතුරු ලියන්න බැරි හින්ද වැඩේ ටික ටික කල් ගියා. යුණිකෝඩ් එසැණින් පරිවර්තකයට පින් සිද්ද වෙන්න දැන් වැඩේ ලේසියි. බ්ලොග් එකේ දාන්න ඉන්නෙ ඔය මම දන්න පොඩි පොඩි දේවල්. ගොඩක් වෙලාවට කොඩ් කෑලි, අලුත් අලුත් දේවල් තමයි ලියන්න හිතාගන ඉන්නෙ.
Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts
Thursday, December 17, 2009
Subscribe to:
Posts (Atom)