tag:blogger.com,1999:blog-5286809515836634600.post6944353608487641582..comments2023-06-10T18:07:56.242+05:30Comments on පොඩි පොඩි දේවල්: LinkWithin, ලියන සටහන් කියවන අයට පේන්න තියන්නSaranga Rathnayakehttp://www.blogger.com/profile/01103209861183518579noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-5286809515836634600.post-78196100444130184192012-12-21T08:52:23.816+05:302012-12-21T08:52:23.816+05:30වැඩේ ගොඩ මචන් පට්ට ගති... තව දාපන්
වැඩේ ගොඩ මචන් පට්ට ගති... තව දාපන්
Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-12085207739733824732012-06-01T15:08:25.927+05:302012-06-01T15:08:25.927+05:30මේක homepage එකෙත් එකින් එකටම එනවනෙ.
එහෙම නැතුව පො...මේක homepage එකෙත් එකින් එකටම එනවනෙ.
එහෙම නැතුව පොස්ට් එකට විතරක් දාගන්න බැරිදගයාන්https://www.blogger.com/profile/15078862474005354533noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-53673669376597301872010-04-20T21:19:50.259+05:302010-04-20T21:19:50.259+05:30@ Tera,
ස්තුතියි ප්රතිචාරයට !@ Tera,
ස්තුතියි ප්රතිචාරයට !Saranga Rathnayakehttps://www.blogger.com/profile/01103209861183518579noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-77988895796205418692010-04-20T16:25:08.643+05:302010-04-20T16:25:08.643+05:30කියලා වැඩක් නැහැ වැඩෙ හොදට යනවා...කියලා වැඩක් නැහැ වැඩෙ හොදට යනවා...තරංගගේ බ්ලොග් පිටුවhttps://www.blogger.com/profile/13523764018395202707noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-3481915167904284972010-01-06T12:40:17.090+05:302010-01-06T12:40:17.090+05:30@ පිස්සා,
තියන ගැජට් එක ගලවල අලුතෙන්ම දාල බැලුවද? ...@ පිස්සා,
තියන ගැජට් එක ගලවල අලුතෙන්ම දාල බැලුවද? පැත්තෙන් දාන්න ඔයාගෙ side-bar එකේ width එක මදිද දන්නෑ.

@ Kasun,
පින්තූර එන්නෙ අපේ සටහනෙන්මයි, එව්ව අපිට වෙනස් කරන්න option එකක් නෑ. Auto suggest කරන සටහන් වැඩි ගානකම පින්තූර නැත්නම් text link එකක් විතරයි පෙන්නන්නෙ.Saranga Rathnayakehttps://www.blogger.com/profile/01103209861183518579noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-32916475175809525402010-01-06T11:38:53.223+05:302010-01-06T11:38:53.223+05:30මේකට පින්තුරයක් දාගන්නේ කොහොමදමේකට පින්තුරයක් දාගන්නේ කොහොමදKasun Nadeeshanahttps://www.blogger.com/profile/17478600753607779747noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-35706374914712128442010-01-06T04:25:29.186+05:302010-01-06T04:25:29.186+05:30මලයෝ, මට දැන් මේ ගැජට් එක ඕනේ කරලා තියෙන්නේ, පෝස්ට...මලයෝ, මට දැන් මේ ගැජට් එක ඕනේ කරලා තියෙන්නේ, පෝස්ට් එක යටට නෙමෙයි පැත්තට..
settings වලින් කොතන ඉන්දෙව්වත් මේක පෝස්ට් එක යටටමනේ යන්නේ? මේක වෙනස් කරන්නේ කොහොමද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-6806595620236034872010-01-01T14:05:00.804+05:302010-01-01T14:05:00.804+05:30@ LG, සම්පත්, Sujeewa
බොහොම ස්තුතියි ප්රතිචාර වලට...@ LG, සම්පත්, Sujeewa
බොහොම ස්තුතියි ප්රතිචාර වලට.Saranga Rathnayakehttps://www.blogger.com/profile/01103209861183518579noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-28927080787595597012009-12-31T15:38:10.085+05:302009-12-31T15:38:10.085+05:30බොහොම ස්තූතියි. මේක අපට ගොඩක් ප්රයෝජනවත් වෙයි.බොහොම ස්තූතියි. මේක අපට ගොඩක් ප්රයෝජනවත් වෙයි.Sujeewa de Silvahttps://www.blogger.com/profile/00136087482564447181noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-19023795503045259242009-12-30T15:57:55.901+05:302009-12-30T15:57:55.901+05:30ස්තූතියි ගොඩක් වටිනවා......ස්තූතියි ගොඩක් වටිනවා......සම්පත්https://www.blogger.com/profile/00795112967253873494noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-51757538119089599042009-12-30T14:26:49.912+05:302009-12-30T14:26:49.912+05:30මාත් මේක පාවිච්චි කරනවා...හොද භාණ්ඩයක් ;-)මාත් මේක පාවිච්චි කරනවා...හොද භාණ්ඩයක් ;-)LGhttps://www.blogger.com/profile/07620179245701032583noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-44454694066842704822009-12-30T12:19:46.448+05:302009-12-30T12:19:46.448+05:30මල්ලී, ලේබල් කලා...
බලමුකෝ... එහෙම රැන්ඩම්ලි සිලෙක...මල්ලී, ලේබල් කලා...
බලමුකෝ... එහෙම රැන්ඩම්ලි සිලෙක්ට් වෙනවා නම් මම කැමතියි...
උදව් වලට ස්තූතියි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-8050431174108807592009-12-30T09:20:21.582+05:302009-12-30T09:20:21.582+05:30@ thiraya, සිංහ, ප්රියන්ත
ගොඩක් ස්තුතියි ප්රතිචා...@ thiraya, සිංහ, ප්රියන්ත
ගොඩක් ස්තුතියි ප්රතිචාර වලට.

@ 3dsmax-si,
මම දන්න තරමින්නම් එහෙම නෑ. සමාවෙන්න ඕන feedburner පාවිච්චි කරන්නෙ නැති නිසා හරියට උත්තරයක් දෙන්න බෑ.

@ පිස්සා,
මෙහෙමයි අයිය, තවම දාපු ගමන්නෙ. පොතේ හැටියට ටික දවසකින් හරියන්න ඕන. මොකද ඒ ගොල්ලන්ට අපේ බ්ලොග් එකේ සටහන් index කරන්න දවසක් දෙකක් යනව. ඔයාගෙ සටහන් එක එක මාතෘකා යටතේ tag කරල තියනවනම් ගොඩක් හොඳ ප්රතිඵල ගන්න පුලුවන්.Saranga Rathnayakehttps://www.blogger.com/profile/01103209861183518579noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-8638929058567944812009-12-30T05:40:44.773+05:302009-12-30T05:40:44.773+05:30මල්ලී, තව අවුලක් තියෙනවා මචං..
ඇයි තෝරා ගත් බ්ලොග්...මල්ලී, තව අවුලක් තියෙනවා මචං..
ඇයි තෝරා ගත් බ්ලොග් ටිකක විතරක් blog post ඒකින් පෙන්වන්නේ? ඒ කිව්වේ පෝස්ට් 27ක් තියෙනවා නම්, ඒවා රැන්ඩම්ලි තැනින් තැන පෙන්වන්න බැරිද ඒකින්?

මොකද මගේ බ්ලොග් 5ක විස්තර තමයි, තැනින් තැන කැරකෙන්නේ... අනේ ඒකටත් මුකුත් කියහංකෝ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-33480625586120672832009-12-30T04:01:38.413+05:302009-12-30T04:01:38.413+05:30ඔන්න මාත් දාගත්තා... අපි වගේ වැඩ කිඩ නොදන්න අයට ම...ඔන්න මාත් දාගත්තා... අපි වගේ වැඩ කිඩ නොදන්න අයට මේ වගේ ඒව කියා දෙන එක ලොකු පිනක්... තැන්කූ වේවා...!සිංහhttps://www.blogger.com/profile/16929205290084246849noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-51300506927439652082009-12-29T22:14:32.821+05:302009-12-29T22:14:32.821+05:30වැඩේ ගොඩ.. ඔන්න මමත් දැම්මා.ඔත්තුව දුන්නට ගොඩක් ස්...වැඩේ ගොඩ.. ඔන්න මමත් දැම්මා.ඔත්තුව දුන්නට ගොඩක් ස්තුතියි.ප්රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-76089557097499883262009-12-29T20:26:19.071+05:302009-12-29T20:26:19.071+05:30මමත් හොය හොය හිටිය එකක් තමයි මේක. නියමයි ඉස්සරහට ත...මමත් හොය හොය හිටිය එකක් තමයි මේක. නියමයි ඉස්සරහට තව වැඩ කියලා දෙන්න.

ට පොඩි ගැටළුවක් තියෙනවා පුළුවන් නම් උත්තරයක් දෙන්න.
Rss feed සේවාව google feedburner.com සේවාවෙන් ලබා ගැනීමේදී ඔවුන් කිසියම් දත්ත සීමාවකට යටත්වද මෙම සේවාව ලබා දෙන්නේ.මගේ බ්ලොග් එකට පොඩි අවුලක් අවා ඒකයි ඇහුව්වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-69270865701538802232009-12-29T16:01:33.069+05:302009-12-29T16:01:33.069+05:30එළ එළ
බොහොම ස්තුතියි.එළ එළ
බොහොම ස්තුතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-11008451839781806192009-12-29T14:29:10.083+05:302009-12-29T14:29:10.083+05:30@ Gayan, දුකා, පිස්සා
බොහොම ස්තුතියි ප්රතිචාර වලට...@ Gayan, දුකා, පිස්සා
බොහොම ස්තුතියි ප්රතිචාර වලට.
Default title එක (You might also like:) සිංහලෙන් දාන්න, එතකොට තවත් පට්ට.

@ Rajeen,
ඒක තමයි පොඩි අවුලකට තියෙන්නෙ. Self-hosted wordpress blog වලට විතරයි දාන්න පුලුවන්.Saranga Rathnayakehttps://www.blogger.com/profile/01103209861183518579noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-5127086499896484752009-12-29T13:14:22.623+05:302009-12-29T13:14:22.623+05:30හරිම වටින tool එකක්. නමුත් wordpress වලට දාන්න බෑ....හරිම වටින tool එකක්. නමුත් wordpress වලට දාන්න බෑ.Rajeenhttps://www.blogger.com/profile/04612836078745039213noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-14388543434831276632009-12-29T13:13:04.637+05:302009-12-29T13:13:04.637+05:30මාත් දැම්මෝ...
උඹට පින් මල්ලී !!!මාත් දැම්මෝ...
උඹට පින් මල්ලී !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-42487094045480637622009-12-29T13:07:45.026+05:302009-12-29T13:07:45.026+05:30tnx machan . . .onna mamath damma . . welawaka gih...tnx machan . . .onna mamath damma . . welawaka gihin balannko . .. thank you very much machooo. .. ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-71467357814311035602009-12-29T13:00:08.994+05:302009-12-29T13:00:08.994+05:30Shaa. . . niyami machan . . maath hoya hoya hitapu...Shaa. . . niyami machan . . maath hoya hoya hitapu gadget ekak . . .. thankooo wenan ona meka dammata . . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5286809515836634600.post-3120040421713065562009-12-29T12:54:04.285+05:302009-12-29T12:54:04.285+05:30හොය හොය හිටපු අය්ටම් එකක්.. බොහොම ස්තුතියි.හොය හොය හිටපු අය්ටම් එකක්.. බොහොම ස්තුතියි.Gayanhttps://www.blogger.com/profile/01184003702568837266noreply@blogger.com